අප සේවාවන්

2001 වසරේ සිට ප්‍රදේශයේ ජීවත්වන දරුවන්ට හා වැඩිහිටියන් වෙනුවෙන් විවිධ පහසුකම් රැසක් සැපයීමට අප සමත්වී තිබේ. 

මහජන පුස්තකාලය

සියලු දෙනාටම විවෘත වූ බැහැර ගෙන යාමේ අංශය සහ විමර්ශන පොත් අංශයෙහි දැනට පොතේ පත් 40,000 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වේ. 

කියවීම් ශාලා

පාඩම් කිරීමට මෙන්ම කණ්ඩායම් සාකච්ඡා වෙනුවෙන් සැකසුනු ඉඩ පහසුකම් වලින් සමන්විත වේ.

canteen

භෝජනාගාරය

දවස මුළුල්ලේ පුස්තකාලය තුළ ගත කරන ඔබට මුලික අවශ්‍යතා සපයමින් භෝජනාගාරයක් හා සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත.

Book the Hall for your event

සම්මන්ත්‍රණ ශාලාව

සම්මන්ත්‍රණ ශාලාව මෙන්ම කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා වෙන්වූ ඉඩපහසුකම්

නිදහස් වටපිටාවක නිදහස් ඉගෙන ගන්න එන්න.

සියලුම පහසුකම් සමගින් මනාව සැකසුනු අධ්‍යාපන වටපිටාවක්. 

විවෘතව පවතිවන වේලාවන්

උදැසන 8.45 සිට සවස 4.45 දක්වා ඔබට පුස්තකාල පරිශ්‍රය භාවිතා කිරීමේ හැකියාව

ශ්‍රවණාගාරය

ඔබගේ පෞද්ගලික දේශන හෝ සම්මන්ත්‍රණ සඳහා ශාලා පහසුකම් කලින් වෙන්කර ගත හැකි වේ.

චායාපිටපත් සහ මුද්‍රණ පහසුකම්

ඔබට අවශ්‍ය සියලුම මුද්‍රණ හා චායා පිටපත් ලබා ගැනීමේ හැකියාව

අන්තර්ජාල පහසුකම්

පරිශ්‍රය තුල ස්ථාපිත කර ඇති ඩයලොග් වයිෆයි සේවාව තුළින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව

මාසිකව පැවැත්වෙන රසාස්වාද වැඩසටහන්

නව පොත්, චිත්‍රපට, ටෙලි නාට්‍ය අලලා සිදු කෙරන රසවත් මෙන්ම හරවත් වැඩසටහන් රැසක් දැනට අප විසින් මාසිකව පවතවාගෙන යනු ලබයි.

දරුවන් වෙනුවෙන් පැවැත්වෙන පන්ති

සංගීතය, චෙස්, චිත්‍ර හා දෙමළ පන්ති අප ආයතයනය විසින් නොමිලේ දරුවන් වෙනුවෙන් දැනට පවත්වාගෙන යනු ලබයි.

bandaranaike library horagolla

යහපත් මතු පරපුරක් වෙනුවෙන්
ගුණාත්මක සේවයක්

සාම්ප්‍රදායික පුස්තකාලයකට කොටු නොවෙමින් නිර්මානාත්මක දරු පිරිසක් බිහි කිරීමේ උදාරතර කාර්යය භාරයක කොටස් කරුවන් වෙමින් විවිධ සංස්කෘතික අංග වසර මුළුල්ලේ අප විසින් පවත්වමු ලබයි. ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දීමට අප හා සම්බන්ධ වන්න.