සාමාජිකත්වය

2001 වසරේ සිට ප්‍රදේශයේ ජීවත්වන දරුවන්ට හා වැඩිහිටියන් වෙනුවෙන් විවිධ පහසුකම් රැසක් සැපයීමට අප සමත්වී තිබේ. 

අපගේ සේවාවන් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන්න.

සාමාජික අයදුම්පත භාගත කර ලියාපදිංචි වන්න

kids_study

ළමා සාමාජික

  • වයස අවුරුදු 18 ට අඩු

ළමා සාමාජිකත්වය සඳහා ඔබට පහතින් ඇති අයදුම්පත පුරවා පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන සහිතව චායාරූපක් සමග බාරදිය යුතුවේ.

  • ළමා පුස්තකාලය
  • ප්‍රධාන පුස්තකාලය හා විමර්ශන අංශය
  • කියවීම් ශාලා පහසුකම් නොමිලේ

වැඩිහිටි සාමාජික

  • වයස අවුරුදු 18 ට වැඩි

සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට අප ආයතනයේ පහසුකම් නොමිලේ ලබාගත වේ. ඒ සඳහා පහත අයදුම්පත භාගත (download) කර සම්පූර්ණ කර අප වෙත ඇප මුදල් සමග ඉදිරිපත් කරන්න.

  • පුස්තකාලය හා විමර්ශන අංශය
  • කණ්ඩායම් පාඩම් කිරීමේ ශාලව
  • කියවීම් ශාලා භාවිතය නොමිලේ
group study areas

සතිපතා හා මාසිකව පැවැත්වෙන වැඩසටහන් සඳහා නොමිලේ සහභාගී වීමේ හැකියාව

A descriptive paragraph that tells clients how good you are and proves that you are the best choice that they’ve made.

People Who Love Our Place

A descriptive paragraph that tells clients how good you are and proves that you are the best choice that they’ve made.