අපි ගැන

2000 වසරේ සිට අඛණ්ඩව වසර විස්සක් අප ආයතන විසින් ප්‍රදේශයේ දරුවන්ට ඉතාම ගුණාත්මක සේවාවක් ලබා දී

බණ්ඩාරනායක පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය

මෙම පුස්තකාලය හා සංස්කෘතික මධ්‍යස්ථානය, දිවංගත ගරු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක නම් වූ විද්වත් නායකයාණන්ගේ සහ ශ්‍රී ලාංකේය දේශයේ අනන්‍යතා සළකුණ වූ විශ්ව කීර්තිධර ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේත් ශ්‍රි නාමයන්ට උපහාර වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් නිර්මාණය කර ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.

horagolla library opening

මෙහෙවර

නව ලොව ජය ගැනීමට අවශ්‍ය අධ්‍යාත්මික වුත්,භෞතිකවුත් දනුම් විශ්වය,තමා වෙත ළඟාකර ගැනීමට අධිෂ්ඨානශීලී, වීර්යවත් විදාර්ථීන්හට ශක්තිය ලබාදීම, ඔවුන්ගේ අධ්‍යාපනික අත්දැකීම් ශක්තිමත් කරමින්, නිරවුල්ව විශ්වය කියවීමේ හැකියාව ප්‍රගුණ කරවීමය.

දැක්ම

පරිපූර්ණ දේශයක “සළකුණ” විභව ශක්තියෙන් යුත් බුද්ධිමත් ජනතාවය.

විවිධ සේවාවන් රැසක් ඔබ වෙත

දිනෙන් දින ඉතාමත් සාර්ථක ප්‍රථිපල අත් කරගනිමින් ඉතාමත් ඉහල මට්ටමේ ගුණාත්මක සේවයක් ඔබ වෙත ලබා දීමට අපට අද වන විට හැකියාව ලැබී ඇත.